අලුත් කොවිඩ් ආසාදිතයෝ 302 ක් අදත් සොයා ගැනෙති; සමස්තය දැන් 89,164 යි

කොවිඩ් 19 ආසාදිතයින් 302 ක් අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 89,164 ක් වෙයි

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 84 370 ක් ලෙස සටහන් වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *