අදත් කොවිඩ් මරණයක් ; එකතුව 538 ක්

කොවිඩ් 19 ආසදිත මරණයක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 538 කි.

අද කොවිඩ් මරණය වාර්තා වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *