අදත් කොවිඩ් ආසාදිතයින් 322 ක් වාර්තා වෙයි ; සමස්තය 88,862 යි

කොවිඩ් 19 ආසාදනය වුවන් 32 ක් අද දිනයේ ද හඳුනාගත් බව රජය වාර්තා කරයි.

මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුයේ 88,862 ක් වශයෙනි.

වත්මන් රැල්ලේ වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 84,068 ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *