තවත් කොවිඩ් මරණ තුනක් ; දැන් එකතුව 537 යි

කොවිඩ් 19 ආසාදිතමරණ තුනක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 537 ක් ලෙස වාර්තා වෙයි.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ මැදිරිගිරිය,පොල්ගස් ඕවිට, සහ ආඬිගම ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *