අද අලුත් කොවිඩ් ආසාදිතයින් 360 යි ; එකතුව 85,308 යි

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 360 දෙනෙකු වාර්තා වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85,308 ක් වී තිබේ.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 81,093 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *