අද තවත් කොවිඩ් මරණ හතරයි ; හතර ම කොළඹින් ; එකතුව 497 යි

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිත  මරණ හතරක් වාර්තා වී ඇත.

අද දිනයේ වාර්තා වූ මරණ හතර ම කොළඹ අවටින් වාර්තා වී තිබේ. එම මරණ වාර්තා වී ඇත්තේ දෙමටගොඩ , කොළඹ 9, කොලොන්නාව සහ බත්තරමුල්ල ප්‍රදේශ වලිනි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 497 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *