තවත් කොවිඩ් මෘතදේහ අටක් අද භූමදානය කරයි ; දැන් 16 යි

කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය තවත් අට දිනෙකුගේ මෘතදේහ අද භූමදානය කොට ඇත.

මෙම මෘතදේහ ද භූමදානය කරන ලද්දේ මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී ය.

සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම භූමදානය කිරීම් සිදුකොට තිබේ.

මේ වනවිට මෙලෙස භූමදානය කරන ලද කොවිඩ් ආසාදිත මෘතදේහ සංඛ්‍යාව 16 කි. ඒ ඊයේ මිහිදන් කළ මෘතදේහ නවයත් සමග ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *