අද කොවිඩ් ආසාදිතයින් 338 යි ; සමස්තය 84,948 යි

කොවිඩ් 19 ආසාදිතයින් 338 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ නිල වාර්තා කියයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 84,948 ක් ලෙස වාර්තා වෙයි.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 80,738 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *