අද කොවිඩ් මරණ හතරක් ; එකතුව 493 යි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ හතරක් අද දිනයේ ද වාර්තා වී ඇත .

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 493 ක් වෙයි.

අද දිනයේ මරණ වාර්තා වී  ඇත්තේ අටාල, කොළඹ 8, කොළඹ 10, සහ රාජගිරිය යන ප්‍රදේශවලිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *