“ජන සටන” නායකයන්ගේ මුහුණු අදුරු ඇයි ?

ඊයේ හයිඩ් 10403157_10153273459426467_1353703735461056244_nපිටියේ පැවති “ජන සටන ” ලෙස නම්කළ මහින්ද පිලේ රැස්වීමේ වේදිකාවේ සිටි නායකයන්ගේ මුහුණු අදුරින් පිරි තිබෙන අයුරු දැකගත හැකිවිය . මෙම චයරුපයේ සිටින කිසිවකුගේ මුහුණේ සතුටක් දකින්නට නැති අතර සිනහවක් ඇත්තේ පසුබිමේ ඇති චායාරුපයේ පමණකි .

මෙම නායකයින්ගේ ඇත්ත හැගීම් මෙම චයරුපයෙන් දැකගත හැකිය. මෙය උපුටා ගත්තේ විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම පවත්වාගෙන යන lankacnews වෙබ් අඩවියෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *