අද කොවිඩ් ආසාදිතයින් 487 යි ; සමස්තය 82,418 ක් වෙයි.

අලුතින් කොවිඩ් 19 ආසාදනව වුවන් 487 ක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 82,418 ක් වෙයි.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 78,314 ක් වශයෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *