තවත් කොවිඩ් මරණ පහක් ; එකතුව 464 යි

කොවිඩ් 19 ආසාදිත වීම නිසා සිදු වු මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ මරණ වාර්තා වුයේ නවදගල , නාරාහේන්පිට ,මහනුවර , කොළඹ  9, සහ වේයන්ගොඩ යන ප්‍රදේශවලිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *