තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි ; එකතුව 450 යි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ පහක් අලුතින් වාර්තා වී ඇත .

ඒ අනුව මෙරටි වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 450 කි.

අලුතින් මරණ වාර්තා වී ඇත්තේ දුනගහ, නුගේගොඩ, කොළඹ 12,කොළඹ 13 සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *