අද කොවිඩ් ආසාදිතයෝ 490 ක් ; එකතුව 80,488 යි

 

කොවිඩ් ආසාදිතයින් 490 ක් අද හඳුනාගත් බව නිල වශයෙන් නිවේදනය කොට තිබේ .

ඒ අනුව මෙතෙක් මෙරටින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 80,488 කි.

වත්මන් රැල්ලෙන් හඳුනාගෙන ඇති සංඛ්‍යාව 76,812 ක් ලෙස වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *