තවත් කොවිඩ් ආසාදිතයෝ 528 ක් හමුවෙති; සමස්තය 79,480 යි

තවත් කොවිඩ් ආසාදිතයින් 528 ක් හමු වූ වබ රජය ඊයේ රාත්‍රියේ වාර්තා කළේ ය.

ඒඅනුව මෙරටින් හමු වුසමස්ත කොචිඩ් ආසාදිත සංඛ්‍යාව 79,480 ක් ලෙස වාර්තා වෙයි.

වත්මන්කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 75,804 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *