තවත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 435 ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ රාත්‍රියේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහල යයි.

ඊයේ මරණ වාර්තා වී ඇත්තේ කුරුවිට සහ නිරාවිය ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *