තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදිත මරණ තුනක් ඊයේ රාත්‍රී වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 433 කි

අලුතින් මරණ වාර්තා වී ඇත්තේ මාතලේ ,කලගෙඩිහේන සහ නුගේගොඩ ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *