අදත් කොවිඩ් ආසාදිතයින් 506 ක් ; එකතුව 78,904 යි

කොවිඩ් 19 ආසාදිතයින් 506 ක් අදත් වාර්තා වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 78,904 ක් වී ඇත.

වත්මන් රැල්ලේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 75,278 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *