කොවිඩ් ආසාදිතයෝ 713ක් අදත් ; දැන් එකතුව 77,897 යි

කොවිඩ් 19 ආසාදිතයි 713 දෙනකු අදත් හඳුනාගනු ලැබූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 77,897 කි .

වත්මන් කොවිඩ් රැල්ලෙආසාදිත්යින් සංඛ්‍යාව 74,278 කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *