කොවිඩ් 19 ආසාදිතයෝ 756 ක් අදත් හඳුනා ගැනෙති ; සමස්තය 77,184 ක් දක්වා ඉහළට

කොවිඩ් 19 ආසාදිතයින් 756 දෙනකු අද දිනයේ හඳුනාගත් බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,184 ක් දක්වා ඉහළ ගියේ ය.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 73,158 ක් වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *