අදත් කොවිඩ් මරණ හයයි ;එකතුව 409 යි

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිත මරණ හයක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 409 ක් දක්වා ඉහල ගොස් ඇත.

අද දිනයේ මරණ වාර්තා වුයේ පානදුර , විලඔය , පිළියන්දල , කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම , ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *