සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා සුවය ලබා ගෙදර යයි

කොවිඩ් ආසාදනයෙන් බරපතළ රෝගී තත්ත්වයට පත්ව අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වනිනිආරච්චි මහත්මිය සම්පුර්ණ සුවය ලබා අද උදේ රෝහලින් පිටව ගිය බව වාර්තා වෙයි.

කොවිඩ් රෝගී තත්ත්වය නිසා එතුමිය දින විස්සක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා ය.

එතුමිය සුවය ලැබුව ද තව දුරටත් සිවසේ නිරෝධායනය වියයුතු බව කියති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *