අදත් මරණ හයක් ; කොවිඩ් මරණ සංඛ්‍යාව 400 පනී

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ හයක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 403 ක් දක්වා ඉහළ ගියේ ය.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ දිවුලන්කඩවල, පල්ලේ තලවින්න , නුගේගොඩ ,හංවැල්ල, හුන්නස්ගිරිය සහ වත්තල ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *