තවත් කොවිඩ් මරණ හතක් ; එකතුව 397 ක්

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ තවත් මරණ හතක් ඊයේ දිනයේ දී වාර්තා වී ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා  වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 397 කි.

ඊයේ කොවිඩ් මරණ වාර්තා වුයේ ගොතටුව, අංගොඩ, කුරුනෑගල,මහවෙල, පේරාදෙණිය ගම්පොල සහ යාපනය ප්‍රදේශවලිනි.

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතාගේ මරණය ද ඊයේ වාර්තා වූ නමුත් එම මරණය තවමත් මෙම ලැයිස්තුවට ඇතුලත් කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *