අලුතින් කොව්ඩ් රෝගීන් 801 ක් හඳුනා ගනියි ; එකතුව 75,653 යි

කොවිඩ් 19 ආසාදිතයින් 801 දෙනෙකු ඊයේ දිනයේ ද හඳුනාගනු ලබා ඇත.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 75,653 ක් ලෙස සටහන් වෙයි.

වත්මන් කෝවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 71,627 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *