අදත් කොවිඩ් මරණ හයක් ; එකතුව 390 ක් වෙයි.

කොවිඩ් 19 ආසාදිත මරණ හයක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 390 කි.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ බණ්ඩාරගම , හබරාදුව, නිට්ටඹුව, මීගමුව , මහනුවර සහ නාරන්ගොඩ ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *