අපි ආර්ථිකය හසුරුවන්නේ විකල්ප ක්‍රමයකට යි, විවේචකයන්ට තේරෙන්නේ නැහැ – මහා බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

තමන් යටතේ මහ බැංකුව ආර්ථිකය කළමනාකරණය කරන්නේ විකල්ප ක්‍රමයකට බවත් එය විවේචකයන්ට තේරුම් ගොස් නැති බවත් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කරයි.

පොලි අනුපාත අඩුවෙන් ස්ථාවර කිරීමට සහ විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගෙන යාමට මහ බැංකුව ක්‍රියාකර ඇති බව ඒ මහතා කියයි .

මහා බන්කුවා කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *