කොවිඩ් ආසාදිතයින් 706 ක් අදත් එකතුවෙයි ; එකතුව හැට හත් දහස පනී

කොවිඩ් රෝග ආසාදිතයින් 706 ක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67.115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 63,722 ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *