වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොවිඩ් රෝගයෙන් අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදනයවීමෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, පසුගියදා ඔහුව IDH රෝහල වෙත මාරුකර යවා තිබුණි.

ඒ මහතා මිය යනවිට 89 වන වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *