අද (03) කොවිඩ් ආසාදිතයින් 711 ක් ; සමස්තය 66,345 යි

කොවිඩ් 19 ආසාදිතයින් 711 ක් අද දිනයේ වාර්තා වී ඇත.

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 66,345 ක් ලෙස ගණන් බලා තිබේ.

වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 62,416 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *