ශ්‍රී ලංකාව පසුගිය වසරේ රුපියල් කෝටි පනස්දහස් පන්සීයක මුදල් අච්චු ගහලා ; බැංකුවලින් කෝටි එක් ලක්ෂ හැත්තෑ දහසක් අරගෙන

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ රුපියල් කෝටි පනස් දහස් පන්සියයක් වටිනා මුදල් නෝට්ටු අලුතින් වෙළෙඳපොළට මුදාහැර  ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. මෙය ඉතිසාහයේ වාර්තාගත දැවැන්ත වැඩිවීමකි.

එමෙන් ම, පසුගිය වසරේ රජය බැංකුවලින් ණයට ගෙන ඇති මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැත්තෑ දහසකි . එය ද වාර්තාගත වැඩිවීමකි. එම සංඛ්‍යාව දල දෙසිය නිෂ්පාදිතයෙන් සියයට 11 ක් තරම් වෙයි.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ද ඩොලර් බිලියන 1.9 කින් ( මිලියන 1900 කින් ) පහත වැටී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *