චීන පෝසිලෙන්, සෙරමික් ආනයන තහනම ලිහිල් කරයි

පෝසිලෙන් සහ සෙරමික්  භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබු තහනම ලිහිල් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත.

ඊයේ නිකුත්කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ලිහිල් කිරීම සිදුකොට ඇත්තේ මාස තුනකින් පසු ගෙවීම් කිරීමේ පදනම මත එම භාණ්ඩ ගෙන්වීමට අවසර ලැබෙන ආකාරයෙනි .

මෙම භාණ්ඩ ගෙන්වීම නැවත තිබීම නිසා පසුගිය දිනවල භාණ්ඩ හිගයක් පැවතී අතර මිල ද සිව් ගුණයකින් පමණ ඉහල ගොස් තිබිණි.

මෙම පෝසිලෙන් භාණ්ඩ බොහොමයක් ගෙන්වන ලද්දේ චීනයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *