තවත් ආසාදිතයින් 715 ක් ; එකතුව 65,503 යි

කොවිඩ් 19 ආසාදිතයින් 715 දෙකකු ඊයේ දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 65,534 ක් ලෙස ගණන් බලා ඇත.

වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 61,705ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *