අදත් කොවිඩ් මරණ හතක් ; එකතුව 323 යි

කොවිඩ් ආසාදනය නිසසිදු වූ මරණ හතක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 323 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

අද දින මරණ වාර්තා වී ඇත්තේ වත්තල, නුගේගොඩ, කොළඹ 2, උඩුගම්පොළ ,පොලොන්නරුව , මඩවල සහ ගෙලිඔය ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *