අදත් කොවිඩ් ආසාදිත ගණන 800 පනී ; සමස්තය 65,000 කට ආසන්නයේ

පසුදිය දින ගනනවක් තිස්සේ වාර්තා වූ ආකාරයට අද දිනයේ ද කොවිඩ් අසාදිතයින් 800 ක් ඉක්මවා වාර්තා වී ඇත. අද වාර්තා වූ සංඛ්‍යාව 816 කි.

මෙරටින් හමුවූ සමස්ත අසාදිත සංඛ්‍යාව 64,819 කි.

වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 60,990ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *