නැගෙනහිර 49% වෙනුවට බටහිර පර්යන්තයේ 85% ඉන්දියාවේ අදානි සමාගමට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% කොටස් දීම වෙනුවට බටහිර පර්යන්තයේ සියයට 85 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය වී ඇත.

ඒ අනුව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය වරාය අධිකාරියට පැවරෙයි.

බටහිර පර්යන්තයේ කොටස් හිමිකමෙන් සියයට 85 ක් අදානි සමාගමටත් සියයට 15ක් වරාය අඩිකරියටත් හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *