මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් ; සුකී සහ නායකයින් අත් අඩංගුවේ

මියන්මාරයේ අද උදේ සිදු වූ කුමන්ත්‍රණයකින් හමුදාව බලය අල්ලාගෙන ඇති බව වාර්තා වෙයි.

අගමැති අවුන් සාන් සුකී සහ ඇගේ පක්ෂයේ ජෙෂ්ට නායකයින් හමුදාවේ අත් අඩංගුවට ගෙන ඇත.

මියන්මාරය දිගු කලක් හමුදා පාලනයක් පැවති රාජ්‍යයකි . එහි ප්‍රජාතන්ත්‍රවාදී  ව්‍යාපාරය බලයට පත්වුයේ දිගු අරගලයකින් පසුව ය.

කෙසේ වෙතත් , දේශපාලනය තුළ හමුදාවේ බලපෑම දිගට ම පැවති බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *