වත්මන් කොවිඩ් රැල්ල හැට දහස පනී

මිනුවන්ගොඩින් පසුගිය ඔක්තෝබරයේ ආරම්භ වූ කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව අද හැට දහස ඉක්මවා ගියේ ය.

අද එය සටහන් වුයේ 60,174 ක් වශයෙනි ඒ අද දිනයේ එකතු වූ ආසාදිතයින් 827 දෙනා ද සමග ය.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 64,003 ක් ලෙස ගණන් බලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *