yukthiya

තවත් කො‍විඩ් මරණ 4 ක් වාර්තා වෙයි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (25) රාත්‍රියේ තහවුරු කළේය.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගියේය.

බේරුවල සහ දැරණියගල ප්‍රදේශවල පදිංචි 49 සහ 43 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකුද, වරකාගොඩ සහ කොළඹ 8 ප්‍රදේශවල පදිංචි 76 සහ 71 වයස්වල පිරිමි පුද්ගලයන් දෙදෙනකු අද මියගිය අය අතර වෙති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *