යුක්තිය පුවත ජනපති තහවුරු කරයි

”මහින්දට නාමයෝජනා දුන්නේ එජාපයට 2/3ක් ලැබීම නවතන්නයි ” යන ශිර්ෂය යටතේ පසුගිය 11 දා යුක්තිය පලකළ පුවත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශයෙන් තහවුරු කළේය . 1970, 1977,2010,වර්ෂවල  බලයට පත්වූ ආණ්ඩුවලට විශාල බහුතරයක් හිමිවී විපක්ෂය දුර්වලවීමෙන් රටට විශාල හානි සිදුවූ බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කෙළේය .

මහින්දට තමන්ගේ කිසිදු සහායක් නොලැබෙන බවත් ඔහුට දිනන්නට බැරි බවත් පැවසූ ජනාධිපතිතුමා යම් හෙයකින් මැතිවරණයෙන් සන්ධානය දිනුවත් අගමැති ලෙස පත් කිරීමට සුදුසු වෙනත් ජෙෂ්ටයන් සිටින බවත් වැඩිදුරටත් පැවසීය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *