අද (25 ) කොවිඩ් ආසාදිතයින් 737 ක් ; සමස්තය 59,175 ක්

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 737 දෙනෙකු අලුතින් සොයාගත් බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරටි හමුවූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 59,175 ක් දකවා ඉහළ ගොස් ඇත.

වත්මන් රැල්ලේ සංඛ්‍යාව 55,288 කි.

වසර අවසානයේ ජනයා  සිය ගම්  රටවල් බලා ගිය නිසා මෙලෙස රෝගීන් වැඩිවීම බලාපොරොත්තුව සිටි බව වැඩ බලන නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *