තවත් කොවිඩ් මරණ තුනක්

තවත් කොවිඩ් මරණ තුනක වාර්තා වූ බව රජය නිවේදනය කරයි .

මෙම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 14, මරදාන සහ පුජාපිටිය ප්‍රදේශවලිනි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *