අද (24) ආසාදිතයින් 841 ක් වාර්තාවෙයි : මුළු සංඛ්‍යාව 58,438 යි

අද දවසේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 841 කි .

ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 58,438 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 54,551 කි.

අද වාර්තා වූ 841 ක් වන ආසාදිත සංඛ්‍යාව එක දිනක දී හමු වූ ඉහළ ම සංඛ්‍යාවකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කියන්නේ තත්ත්වය ඉතා නරක අතට හැරී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *