කොවිඩ් මරණ සංඛ්‍යාව 280 ට නගී

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 280 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ඊයේ රාත්‍රී වාර්තා වූ මරණ දෙකක් ද සමග ය.

ගල්කිස්ස සහ රණාල ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *