අද හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 724 ක් ;සමස්තය 57,577 ක්

අද දින තවත් කොවිඩ් 19 ආසාදිතයින් 724 ක් හඳුනාගත් බව රජය නිවේදනය කරයි.

ඒ අනුව වත්මන් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 53,710 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් සොයාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 57,577 ක් දක්වා ඉහල ගොස් තිබේ.

දිවයින පුරා  කොවිඩ් ආසාදිතයින් විශාල ලෙස හමුවීම පිළිබඳව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක දී කීවේ මෙ අකාරයෙන් රෝගීන් වැඩිවීම බලාපොරොත්තු වූ දෙයක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *