පැණි , මුට්ටි කුඩේ කුඩු ; සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා කොවිඩ් රෝගියෙක් වෙයි !

 

කොවිඩ් රෝගයෙන් වැළකීමට මුට්ටි ගඟට දැමීමෙන් නොනැවතී රෝගයට නියම දේශීය ඖෂධය ලෙස ධම්මික පැණි ප්‍රසිද්ධියේ බිව් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

කොළඹ ජාතික රෝහලේ කළ පී සී ආර් පරීක්ෂණයක දී මේ බව හෙළි වී ඇති බව  කියති .

ඇමතිනිය වහා ම ප්‍රතිකාර සඳහා යොමු කළ බව ද වාර්තාවල සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *