කොවිඩ් ආසාදිතයින් 784 ක් අදත් (22) වාර්තා වෙයි.

කොවිඩ් 19 ආසාදිත වුවන් 784 දෙනෙකු අද දිනයේ ද හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 52,986 ක් දක්වා ඉහළ ගොස් තිබේ

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 56,853 ක් ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *