තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ දෙකක් අද දිනයේ ද වාර්තා වී ඇත.

මෙම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 8 සහ හෝමාගම ප්‍රදේශ වලිනි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *