ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතට ඖෂධ නියාමන අධිකාරයේ අනුමැතිය

කොවිඩ් 19 පාලනය සඳහා භාවිතා කෙරෙන, ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සොයාගත්, ඇස්ට්‍රා සෙනිකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අනුනතිය හිමි වී ඇත.

මෙම අනුමැතිය හදිසි භාවිතය සඳහා වුවක් ලෙස ලබා දී තිබේ.

මේ අතර රුසියාවේ ස්පුට්නික් එන්නත ද ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.

චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත ද ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය කැමැත්ත පල කොට ඇතත් , එයට අවශ්‍ය අනුමැතිය ලබාදීමට කටයුතු කොට නොතිබීම නිසා එන්නත ලබාදීම ප්‍රමාද වන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *