තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ තුනක් අද වාර්තා වී ඇත .

මෙම මරණ වාර්තා වී ඇත්තේ අරනායක ,කොළඹ 6, සහ මාලිගාවත්ත ප්‍රදේශවලිනි.

මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 273 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *